Wednesday, October 27, 2010

ලියමි කවියක්.. දුකට හටගත්..

සදකි ඔඹ මට අමාවකේ                     පෑයූ
මලකි ඔඹ මට වසන්තයේ                 පරවූ
එළිය නැත,නැත සුවද ඔඹෙන්         පෙරවූ
අදුරු වී ඇත පාලු වී ඇත ලොවම මා   රැදවූ

2 comments:

  1. බොතලේ ඇත බාර්එකේ සැගවි'''පුඑ වන්නම් ගනු මුන වී????

    ReplyDelete