Thursday, October 28, 2010

A/L සහ ස්ල්ලි...

O/L යන්තම් පාස්
A/L ඉහලින්ම පේල්
Job එකකුත් නෑ,අතේ සල්ලිත් නෑ..
හැමෝගෙන්ම බැනුම් ගැරහුම් කෝටියයි.
අනාගතේ සිතුම් පැතුම් සිහිනයක් සේ ඇස් ඉදිරිපිට බොද්ව යයි...
ම දැනි ලෝකයාට එක්තරා නිකමෙක් පමණි...



යාලුවෙකුට පින් සිද්ධ වෙන්න Job එකක් සෙට් වුනා...,
මා කර ඇති පවක මහත,මස දෙකෙන් එලිය‍ය් දැම්මා..

පරිවාර ජනයාත් නෑ..අගමෙහෙසියත් නෑ..රාජධානියත් නෑ..අතේ සල්ලිත් නෑ...
යාන්තම් ගෙදරින් කනවා බොනවා,4න් බිල ගෙවා ගන්නවත් විදියක් නෑ...
කුලී වැඩක්වත් කරන්න වෙනවා,නැත්නම් හිගා කන්න තමා වෙන්නෙ....


මේ සමාජේ මිනිහෙක් වෙන්න අවශ්‍ය එකම දේ සල්ලි...
සල්ලි නැත්නම් මිනිසු බල්ලො වෙනව,
 මේ සමාජේ උගතෙක් වෙන්න අවශ්‍ය එකම දේ A/L...
A/L නැත්නම් මිනිසු මීහරක් වෙනව.

සල්ලිත් නැති A/L ත් නැති මිනිසුන්ට මෙ සමාජේ කවර කථා ද?
බල්ලෝ....මීහරක්.....??? 

3 comments:

  1. A/L නැති අය නම් යෙහෙන් වැජඹෙනවා.ඒත් සල්ලි තමා තීරණාත්මක සාධකේ...
    නියමයි.. මගේ සුභපැතුම්!

    ReplyDelete
  2. විබාහග පාස් උනා කියල නැ''''සල්ලි තිබ්බ කියල නැ'''බල්ලො හැම තැනම ඉන්නවා???

    ReplyDelete
  3. ඒලෙවල් ගැන හිතන්න එපා..! ඊට වඩා ගොඩ දාගන්න දේවල් තියෙනවා..!

    ReplyDelete